Dec 20

විජිත් රෝහණ ජනපති ඝාතන කුමන්ත‍්‍රණයක

ජ්‍යෙතිශ පොත අනුව ජනමාධ්‍ය
ලේකම් කේන්දර බලයි

ජනවාරි 26 වන දිනට පෙර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මිය යන්නේ යයි ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි විසින් කරන ලද ප‍්‍රකාශය ජනපති ඝාතතන කුමන්ත‍්‍රණ සැලසුමක කොටසක් යයි පාර්ලිමේන්තු හා ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.


විජිත් රෝහන විසින් කරන ලද ප‍්‍රකාශයන් සමබන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට දැන්වූ බවද ඔහු පැවසීය.

තමනටද ජ්‍යෙතිර් විද්‍යාව සම්බන්දයෙන් අවබෝධයක් ඇතැයිද කී ඔහු තමන් දන්නා සාස්ත‍්‍රය අනුව ජනවාරි 26 වන දිනට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මිය යන්නේ නැතැයිද වැඩි දුරටත් සදහන් කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.