Dec
08
ඒ ඇයගේ ෆේස්බුක් ගිණුමේ ඇය මිය ගිහින් කියලා පෙන්වීමයි. ඒ කෙනෙකු මිය ගිය පසු ෆේස්බුක් ගිණුමේ සටහන් වන දෙයක් තමයි ‘Remembering’ කියනදේ. මේ දේත් පූජාගේ ෆේස්බුක් ගිණුමේ Update කරලා තියෙනවා. මේදේ කරලා තියෙන්නේ ඇයගේ ෆේස්බුක් භාවිත කරන කවුරු හරි බවයි ඇය පවසන්නේ.