Dec
14
ආසියාවේ සරාගී කාන්තාවන් 50ස් දෙනාව Eastern Eye වෙබ් අඩවිය නම් කරලා තියෙනවා.
මේ අනුව පිළිවෙලින් එක දෙක දිනාගෙන තියෙන්නේ සුපිරි බොලිවුඩ් නිළියන් දෙපළක් වන දීපිකා පදුකෝන් සහ ප්‍රියංකා චොප්රා.
කවුරුත් නොහිතපු විදියට මෙහි තුන්වැනි ස්ථානය දිනාගෙන තියෙන්නේ ඉන්දියාවේ ටෙලි නිලියක්.
ඒ “නියා ශර්මා” විසින්..
ඇය සුරූපී නිළි කත්‍රිනා කයිෆ් සහ අලියා බාත්ව පහු කරමින් මෙම ස්ථානය දිනා ගැනීම පුදුමුයට කාරණාවක් කියලා තමා ඉන්දියාවේ ඉන්න සමහරු කියන්නේ