Dec
16
සිරකරුවන්ගෙන්ම ඉංග්‍රීසි ඉගෙනගත් 35 දෙනකු අද සා.පෙ. ඉංග්‍රීසි විෂය ලියයි

එම පන්ති සඳහා සහභාගි වූ දක්ෂතා පෙන්වූ සිරකරුවන් 35 දෙනකු අද පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂය සඳහා ඉදිරිපත් වීමට නියමිත බවද ඒ අතර මරණීය දඬුවමට නියමවූ සිරකරුවන් තිදෙනකු (3) සිටින බවද එම දෙපාර්තමේන්තුව පවසයි.