Nov
09
වාහන වර්ග කිහිපයක ආනයන බදු තවත් ඉහළට.. මිල වැඩිවේ – බදු වැඩිවන වාහන වර්ග මෙන්න
ටොයොටා ඇලියොන්, ටොයොටා ප්‍රිමියෝ සහ හොන්ඩා වෙසෙල් 2017 මාදිලිවල ආනයන බද්ද රුපියල් දෙලක්ෂ විසි දහසේ සිට රුපියල් තුන් ලක්ෂ අසූ හතර දහසක් දක්වා ප්‍රමාණයකින් ඉහළ යන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
නව රේගු බදු අනුව ටොයොටා රථයක් සඳහා රුපියල් 3,84,027ක්ද, ටොයොටා ඇලියොන් රථයක් සඳහා රුපියල් 3,62,570ක්ද, හොන්ඩා වෙසල් රථයක් සඳහා රුපියල් 2,20,222ක්ද වශයෙන් රේගු බදු ගෙවිය යුතු වෙයි.
වාහන තක්සේරු වටිනාකම් වැඩි කිරීම් හමුවේ ඊට සාපේක්ෂව වාහනවල ආනයන බදු වැඩි කිරීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු කර තිබෙනවා.