Nov
26
ලංකාවේ දකුණුට හිනාවෙන බුකියේ පළාත් අතර වලියේ පිටවුණ දසුන්
කාලෙන් කාලෙට ෆේස්බුක් එකට අමුතු තාලේ ප්‍රශ්න එනවා. පවුල් ප්‍රශ්න විතරක් නෙවෙයි දැන් ඒ විදියට පලාත් ගැන, ඒ පැතිවල කතාවෙන වචන ගැනත් ප්‍රශ්න ඇවිත්.
මේ රැල්ල යන්නේ දකුණු පළාතේ කියවුණු වචන ටිකක් ගැන. හැබැයි ඔය වචන ටිකෙන් සමහර ඒවා බොරු කියලා තමයි දකුණේ අය කියන්නේ. කොහොම වුනත් වෝල් එක පුරාවට මේ දවස්වල යන මේ සෙල්ලම ඔයාලත් දැකලා ඇති.
පළාත් අතර ඇතිවුණ වලියෙදි බුකියේ පළවුනු නිර්මාණශීලි පෝස්ට් ටිකක් තමයි මේ තියෙන්නේ..