Nov
22
දුම්රියට ගෙළ තබා පුද්ගලයෙකු සිය දිවි හානි කර ගනී
මෙලෙස සිය දිවි හානි කර ගෙන ඇත්තේ, 64 හැවිදිරි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(22) සිදු කිරීමට නියමිත වේ.
ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.