Nov
12
දියේ ගිලි අරංවිල යුද හමුදා පුහුණු පාසලේ යුධ හමුදා සෙබලෙකු මරුට

මෙලෙස මිය ගොස් ඇත්තේ දොඩන්දුව ප්‍රදේශය තුල පදිංචි 24 වියැති සාමාන්‍ය සෙබළෙකි.
මෘත ශරීරය අරංවිල රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(12) සිදු කිරීමට නියමිත වේ.
අරංවිල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.