Nov
04
අමරදේවයන්ගේ දේහය ජනපති බාර ගනීයි
අභාවප්ප්‍රාප්ත ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ දේහය රැගත් රිය පෙරහර අද (4) පෙරවරු 10.45 නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට ළඟා විය.
පාසල් සිසුහු ද කලාකරුවෝ ද ඇතුළු විශාල පිරිසක් පෙරහරට සහභාගී වෙති.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිදහස් පිටිය අසල දී ගුවනින් මල් ඉස්සේය.