Nov
02
ඉහළ කෝට්ටේ දුම්රිය මග ගිලා බැහැලා
එය යථා තත්ත්වයට පත්වන තෙක් උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර සීමා කරන්න වෙනවා කියලයි දුම්රිය පාලක මැදිරිය කියන්නේ.
අද උදේ 7ට විතර කොළඹ කොටුවේ ඉදලා මහනුවර දක්වා ගමන් කිරිමට නියමිතව තිබුනු නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සහ කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිතව තිබුනු දුම්රියත් අවලංගු කරලා.