Oct
05
පාඨලීගේ රියේ හැපී මරණය සමග සටන් කළ ‘සන්දීප්ගේ’ අද තත්ත්වය මෙන්න

පසුගිය පෙබරවාරි 28 දා රාත්රි රාජගිරියේදී ඔහු පදවාගෙන ගිය යතුරුපැදිය ජීප් රථයේ ගැටීමෙන් බරපතළ තුවාල ලබා ජාතික රෝහලේ මාස කිහිපයක් ප්රතිකාර ලැබුවා.
පසුව සන්දීප් සම්පත් රාගම පුනරුත්ථාපන රෝහලේ ද නේවාසිකව ප්රතිකාර ලබා තිබෙනවා.
රාගම පුනරුත්ථාපන රෝහලේ සිට නිවසට පැමිණි ඔහුට තවමත් සමබරව ඇවිදගත නොහැකි බවයි වාර්තා වන්නේ.
ලබන 18 වැනිදා සන්දීප්ට තවත් සැත්කමක් සිදු කිරීමට නියමිතයි.