Oct
04
මිහින් ලංකා ඉවරයි

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා කර්මාන්තයේ කාර්යක්ෂතාව උදෙසා මෙන්ම පිරිවැය කප්පාදුව සඳහා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. ඉන්දියාව, මැදපෙරදිග, සීෂෙල්ස් යන රටවල්වලට මිහින් ලංකා ගුවන් සේවය ක්‍රියාත්මක වූ අතර එය දිගින් දිගටම අලාභ ලබන ආයතනයක් බවට පත්ව තිබුණේය.