Sep
23
ඖෂධ මිළ අඩුවේ – ඇමති නිල ප්‍රකාශයට සුදානම්

සේනක බිබිලේ අනුස්මරණ උත්සවය අද පස්වරු තුනට පැවැත්වෙන අතර එහිදී මිළ ගණන් සංශෝධනය කිරීම නිවේදනය කරන බවයි අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක වෙත සඳහන් කළේ.
මෙම නිවේදනයට පසුව අඩුවන ඒ ඒ ඖෂධ වර්ගවල මිළ ගණන් පිළිබඳව අමාත්‍යංශය විසින් දැනුවත් කරනු ලබනු ඇති බවයි පැවසෙන්නේ.