Aug
26
ඕස්ට්‍රේලියානු මාධ්‍යයට එරෙහිව මෛත්‍රී නීතිමය පියවර ගනී

ඇති බවට ජනාධිපති මාධ්‍යය අංශය නිව්‍ෙදනය කර තිබ්‍ෙ.
මෙලෙස මෙම විදෙස් මාධ්‍යය වාර්ථා කර ඇත්තේ මෙෙත්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍යය වරයාව සිටියදී එතුමාගේ කාර්්‍යය මණ්ඩල නිලධාරියෙක් සම්බන්ධව වූ සිද්ධියකි.
2009 වසරේ ජලාශ ව්‍ෙල්ලක් ඉදිකිරීමට ඕස්ට්‍රේලියානු සමාගමක් සදහා කොන්ත්‍රාත්තුව පැවරීම සදහා රුපියල් මිලියන දෙකහමාරක් ලබාදෙන ලෙස ඉල්ලා සිටීමයි.
එවැනි සිද්ධියකට තමන් කිසිදු අයුරකින් සම්බන්ධ වී හෝ දායකව නොමැති බවට ජනාධිපති වරයා පවසන අතර එම මාධ්‍යය ජාලයට එරෙහිව අවශ්‍යය නීතිමය පියවර ගැනීමට නීතිපති වරයාට උපදෙස් දී තිබ්‍ෙ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරනය කලේ තමන් කිසිවිටක එවැනි දූෂණ අක්‍රමිකතා සදහා අනුබලදීම්, මැදිහත්වීම් හෝ සම්බන්ධ නොවන බවයි.