Jul
10
පොදු-සමා කාලයේදී සෙබලුන් 13000ක් භාරවෙයි

ආරක්ෂක අමාත්‍යංශය විසින් පසුගිය ජූනි මස 13 වනදා සිට ක්‍රියාත්මක වූ පොදු සමා කාලයේදී ත්‍රිවිධ හමුදාවෙන් සේවය හැරගිය සෙබලුන් 13,000 කට
අධික පිරිසක් නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වී ඇත.
මෙම පිරිස අතර සේවය හැරගිය යුධ හමුදා සාමාජිකයන් 12298ක්, නාවික හමුදා සෙබලුන් 755ක් හා ගුවන් හමුදා සෙබලුන් 544ක් සිටිබවට තොරතුරු ලැබ්‍ෙ.
මෙම පොදු සමා කාලය ලබන ජූලි 12 දිනෙන් අවසන් ව්‍ෙ. හමුදා මාධ්‍යය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ත්‍රිවිධ හමුදාවෙන් පැනගිය සෙබලුන්ට ඉදිරි දින දෙක තුල ඹවුන් අයත් රෙජිම්‍ෙන්තු වලට පැමිණ නීත්‍යානුකූලව හමුදාවෙන් ඉවත්වෙන ලෙස දැන්වීය.