Jul
29
මුල් අයිතිය පවරා නොමැති වාහන රාජසන්තකයි
දැනට ලියාපදිංචි කර ඇති මෝටර් රථ වල වර්ථමාන අයිතිකරුට මුල් අයිතිකරුවන්ගෙන් නමට පවරා නොගෙන අයව ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්ථම්ෙන්තුව ප්‍රකාශ කර තිබ්‍ෙ.මෙම නව නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රථමව සැප්තැම්බර් මස පළමු වනදා සිට දෙසැම්බර් මස පළමුවනදා දක්වා සහන කාලයක් ලබා දී තිබ්‍ෙ.
මුල් අයිතිකරුගෙන් දැනට වාහනය පවරා නොගෙන බොහෝ දෙනෙකු වාහන ධාවනය කරන බොහෝ පිරිසක් සිටින බව වත්මන් මෝටර් රථ කොමසාරිස් ජනරාල් වන ජගත් චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කලේය. ඒ හේතුවෙන් යම් වංචාවක් සිදු වුවහොත් වාහනයේ මුල් අයිතිකරු සොයා ගැනීමට අපහසු වී ඇති බව ද කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.
කොමසාරිස්වරයා සඳහන් කළේ, ආදායම් බදු ගෙවීම් පැහැර හැරීම් වැනි දෑ සඳහා වාහන මුල් අයිතිකරුගෙන් මිලට ගත් පුද්ගලයින් තම නමට වාහනය පවරා නොගන්නා බව ය. එසේ පවරා නොගන්නා වාහන ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා බව ද කොමසාරිස්වරයා සඳහන් කළේ ය.