Jul
25

ඒ ඉන්දීය ජාතික ගීයේ ‘සින්ද්‘ යන වචනය ‘සින්දු‘ ලෙස උච්චාරණය කිරීම නිසයි.
කෙසේ වෙතත් මේ වන විට බොලිවුඩ් නිළියක වී සිටින සනී ලියොන්ටද මෙවැනිම චෝදනාවක් එල්ලවූ බවට පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
සනී ඉන්දීය කබඩි තරඟාවලියක් ආරම්භයේදී ඉන්දීය ජාතික ගීය ගායනා කොට තිබෙනවා.
මේ අවස්ථාවේදී ඇයත් ‘සින්ද්‘ යන වචනය උච්චාරණය කර ඇත්තේ ‘සින්දු‘ ලෙසයි.
මේ නිසා ඇයට විරුද්ධවත් චෝදනා එල්ල වී ඇතැයි සඳහන්.
කෙසේ වෙතත් මෙසේ ඉන්දීය ජාතික ගීය ගායනා කිරිමට ලැබීම ඇය ලද මහත් මාධ්‍ය වෙත පවසා තිබුණා.
ඇය මෙම අවස්ථාවට සහභාගී වී තිබුණේ ඇගේ සැමියාද සමගින්.