Jun
23
අලූත් බදු ක්‍රමයෙන් රීකන්ඩිෂන් ජපන් කාර් මිල බහී

ක්ෂයවීමේ ක්‍රමය යලි බලාත්මක කිරීම නිසා මෙම තත්වය ඇති වී තිඛෙන බවද පවසන ආනයනකරුවන් වසර තුනක් පාවිච්චි කළ වාහනයක්
ආනයනය කරද්දී වටිනාකමෙන් 85%ක් තෙක් ක්ෂය කරනු ලබයි.
නව මිල ගණන් යටතේ වැගන් ආර්.සී.සී. 660 වාහනය රුපියල් ලක්ෂ 15 සිට 12 1/2 දක්වාද හස්ලර් සී.සී. 660 වාහනය රුපියල් ලක්ෂ 17 සිට 14 දක්වාද ජපන් ඇල්ටෝ වාහනා රුපියල් ලක්ෂ 22 සිට 18 දක්වා ලක්ෂ 4කින්ද අඩු වී තිබේ.
කෙසේ වෙතත් හයිබි‍්‍රඞ් සී.සී. 1991 මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 75 - 80 ප‍්‍රමාණයකින් වැඩි වී ඇත.