Jun
28
මෙම තුන් හැවිරිදි දරුවා වේදනාවෙන් කෑගසන අතරතුර එය ගණනකටවත් නොගන්නා එම පුද්ගලයා දරුවාව ගිනි මැලයට ඉහළින් අල්ලාගෙන සිටියි.
සිදුවීමෙන් පසු කුඩා දරුවා රෝහල් ගත කර ඇති අතර සිදු වූ පිළිස්සුම් තුවාල හේතුවෙන් ඔහු නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
දරුවාගේ සුළුපියා 20 හැවිරිදි තරුණයෙකුවන අතර මව 21 හැවිරිදිවන බව පැවසේ.
වීඩියෝව පහතින්...