Jun
25
නියෝජ්‍ය ඇමති ඉරාන් මහ බැංකු අධිපති ධුරයට..?
එම තනතුර බාර ගැනීම සඳහා වික‍්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වනු ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් කෝප් කමිටුවේ විමර්ශණ අවසන් වන තුරු මහ බැංකුවට වැඩ බලන අධිපතිවරයෙක් පත් කිරීමට ආන්ඩුව තීරණය කර ඇත.