Oct
10
කොරෝනා වෛරසයට අදාළව රට පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කරන බවට අසත්‍ය පුවතක් ෆේස් බුක් සමාජ මාධ්‍ය තුලින් ප්‍රචාරය කිරීමේ චෝදනාවට අත් අඩංගුවට ගත් 18 හැවිරිදි තරුණයෙක් ඔක්තෝබර් මස 22 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා .