Oct
17
ඔබ කසාද බදින්න සූදානම් තරුණයෙක්ද ? තරුණියක්ද ?
මම රවීන් මම වෘත්තියෙන් ඉංජිනේරුවෙක්, අවුරුදු ගානක අවංක ආදරෙත් එක්ක අපි දෙන්නා අවසානයේ බදින්න තීරණය කරා දෙමව්පියන්ගේ ආදරේත් එක්කම. දවස් ගානක් සති ගානක් මාස ගානක් තිස්සේ අපි වෙඩින් එක ප්ලෑන් කරා.
අවසානයේ අපි ඉතිං හොටෙල් බලන්න ගියා වෙඩින් එකට ඕනෑ හැමදේම මෙහෙම ප්ලෑන් කරා...... කාපු කට්ට ගැන නම් කියලා වැඩක් නෑ..... අපි දෙන්නට කසාදය එපාම උනා අඩුම අපි මාස ගාණනක් මේ ටික ප්ලෑන් කරන්න කට්ට කෑවා.
පොඩ්ඩක් හිතන්න විවාහය කියන්නේ අපේ ජීවිතයේ ලස්සනම දවස
ඒ දවස පැය කීපය සුන්දරම විදියට නිමාකරන එකයි අපේ බලාපොරොත්තුව හැබැයි අපි දෙන්නට නම් ඒක සම්පූර්ණ කරගන්න පුදුම විදියට කට්ටක් කන්න උනා.
වාහනයේ දුවපු කිලෝමීටර් ගාන කියලා වැඩක් නෑ.. අපේ වෙලාව මහන්සිය පට්ටම විදියට විනාශ උනා.... හිතන්න ටිකක් කොච්චර රිලැක්ස් එකේ අපේ වැඩ ටික කරගන්න ඕනෑ උනත් අපිට ඒක ලොකු බරක් උනා..
උත්සව ශාලාව හොයා ගත්තා කොහොම හරි දැන් ප්‍රශ්නය උනේ මේක සරස ගන්න හොදම කෙනෙක් හොයා ගන්න එක අපේ වෙඩින් එක තියන දවසේම තවත් වෙඩින් ගොඩක් තියන නිසා හැම කෙනෙක්ම කලින් දින වෙන් කරගෙන ඒත් අපේ වෘත්තියේ විදියට හැමතැනම ඇවිදින්න යන්න එන්න වෙලාව අඩුයි අනිවාර්යෙන්ම මේ ප්‍රශ්නය හැමෝටම එනවා. නිකං හිතන්න වෙඩින් කේක් එක , ෆීෂූට් එක මේ හැමදේම කරගන්න ඕනෑ.
නිකමට හිතන්න මේ හැම කෙනා ලගටම අපි යන්න ගත්තම අපේ වෙලාව කාලය නිකං අපරාදේ
අපි ඒ දවස්වල නම් දන්නේ හැම දේම එක තැනකින් කරගන්න විදියක් තිබ්බේ නෑ..... දැන් කාලේ වෙනස් ඒත් අපිට එකම වෙලාවක් විවාහයට අවශ්‍ය හැමදේම... අනික ක්ෂෙත්‍රෙය් ප්‍රවීණයන් එකම දවසක මුණගැහෙන්න පුළුවන් නම්.
අපි ඒ දවස්වල නම් දන්නේ හැම දේම එක තැනකින් කරගන්න විදියක් තිබ්බේ නෑ..... දැන් කාලේ වෙනස් ඒත් අපිට එකම වෙලාවක් විවාහයට අවශ්‍ය හැමදේම... අනික ක්ෂෙත්‍රෙය් ප්‍රවීණයන් එකම දවසක මුණගැහෙන්න පුළුවන් නම්.
ඒකට දවසක් එනවා ඒ ගැන තමයි මේ මම කියන්නේ The Wedding Planner 2017
ශ්‍රී ලංකාවේ අංක එකේ විවාහ මංගල ප්‍රදර්ශනය මේ මාසේ ඒ කියන්නේ ඔක්තොම්බර්
20 වෙනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වෙනවා ඒ ගැන දැනගන්න මේ ලින්ක එකෙන්
අපේ Facebook පිටුවට The Wedding Planner Expo පිවිසෙන්න
මේ ක්ෂෙත්‍රයේ සියළුම ප්‍රවීණයන් මුණගැහිලා ඔයාගේ වෙඩින් එක ප්ලෑන් කරගන්න අවශ්‍ය හැමදේම එකම තැනකින් ඉටුකරගෙන කිසිම හිතේ බරක් ඔයා බලාපොරොත්තුවෙන විදියේ ලස්සනම විවාහ උත්සවයක් ගන්න එන්න මේ 20 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට.
The Wedding Planner 2017
ඒ වගේම මේ ගැන කියපු කමෙන්ට්ස් බලන්න මේ ලින්ක් එකේන් click here to view




