Jun
16
නව පරපුරේ ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චිව පොලිස් අත්අඩංගුවට පත්වීමේ ජායාරූප කිහිපයක් මේ දිනවල සමාජජාල වෙබ්අඩවිවල ව්‍යප්ත වනවා.
එහෙත් එය ලගදීම නිකුත් වීමට නියමිත ගිතයක රූප රචනයක් සදහා සිදුකල රඟපෑමක් බවයි වාර්තාවන්නේ.
රුවන් හෙට්ටිආරච්චිව ගායනා කරන ගීතවල වීඩියෝ සදහා ඔහු බොහෝවිට රංගනයෙන් දායක වනවා.