Apr
20
පරීක්‍ෂණ ඇරඹේ දෙරණේ චතුරටත් බඩු බනිස් (video)
දෙරණ රූපවාහිනියේ ‘දෙරණ අරුණ’ වැඩසටහනේදී ජනමාධ්‍ය ලේකම්වරයාට ඉතා පහත් අන්දමේ විවේචනයක් කර ඇතැයි පැමිණිලි ලැබී ඇති නිසා ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීමට එදින වැඩසටහනේ සංයුක්ත තැටිය නොපමාව ලබා දෙන ලෙසත් දන්වමින් පාර්ලිමේන්තු හා ජනමාධ්‍ය කටයුතු අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ විසින් දෙරණ රූපවාහිනියට ලිපියක් යවා තිබේ.
එම ලිපිය මෙහි දැක්වෙයි...
එම ලිපිය මෙහි දැක්වෙයි...
