Apr
24
මීතොටමුල්ලේ 33 ක් නෙවෙයි 200ක් විතර ඝාතනය වෙලා රන්ජන් කට අරී
මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටීම නිසා මිය ගියේ 33ක් යයි මාධ්‍යවලින් වාර්තා කලද එම ප‍්‍රමාණය සත්‍ය වශයෙන්ම 200ක් පමණ විය හැකි යයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
මෙම සිදුවීම සමූල ඝාතනයක් යයිද පවසන ඔහු ඊට වගකිව යුතු සියල්ලන්ට මිනීමැරුම් චෝදනා එල්ලවන්නේ යයිද සදහන් කරයි.
මෙම සිදුවීම සමූල ඝාතනයක් යයිද පවසන ඔහු ඊට වගකිව යුතු සියල්ලන්ට මිනීමැරුම් චෝදනා එල්ලවන්නේ යයිද සදහන් කරයි.
කුණු කන්දේ ව්‍යාපෘතිය කල් දමන ලද සියළු දෙනාට හෙන ගහන බවද ඔහු වැඩු දුරටත් පවසයි.