Apr
07
මහින්දට තරුණකම රැකගන්න මිලියන ගණනක එන්නතක් ඇමරිකාවෙන්
මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති තරුණකම රැකගැනීම සදහා ඇමරිකාවෙන් වසරකට වරක් මිලියන ගණනක් මිල අධික එන්නතක් ශරීරගත කර ගන්නා බව ජාතික සමගි පෙරමුණු නායක අසාද් සාලි පවසයි.
කොළඹදී මාධ්‍ය හමුවක් අමකමින් ඔහු කියා සිටියේ මේ බව සනාථ කිරීම සදහා තමනට ලිඛිත සාක්‍ෂි ඇති බවයි.
කොළඹදී මාධ්‍ය හමුවක් අමකමින් ඔහු කියා සිටියේ මේ බව සනාථ කිරීම සදහා තමනට ලිඛිත සාක්‍ෂි ඇති බවයි.