Oct
20
දක්‍ෂිණ අධිවේගයේ උපරිම වේගය 60 ට බස්‌සයි
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDyOKuy8YVxalH1N0yeubXh-d9sRLV0h82n0KyRuWEtjC9k0y0TiluA38PL29WzsS6s6p9YrMb4yKzi0UvgkM2LioQi-16Siiv7fviU1_kv4_bt62WAAc6i7So2EjrXbdstA0OQwjN7SI/s320/Southern-Expressway.jpg)
අධික වර්ෂාව සහ මීදුම හේතුවෙන් රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
එසේම තම වාහනවල විදුලි ලාම්පු දල්වා ධාවනය කරන ලෙසට ද මාර්ග සංවර්ධන අධිකාරිය රියෑදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කරයි.