Aug
31
මැතිව්ස් හදිසි අණතුරක
සංචාරක ඕස්ට්‍රේලියානු පිල හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන තරගය පැවැත්වෙන අද (31) දින මැතිව්ස් අණතුරකටලක්ව තිබ්‍ෙ.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම්ෙ ස්කොට් බෝලන්ඩ් යැවූ පන්දුවක් ඇන්ජලෝ මැතිව්ස්ගේ හිස් ආවරණයේ වැදී එහි කොටසක් ගැලවී ගොස් තිබ්‍ෙ.
මෙලෙස ගැලවී ඇත්තේ හිස් වැසුම්ෙ ආරක්ෂාව වැඩි කිරීම පිනිස යෙදූ කොටසකි.
මෙම කොටස හිස් වැසුමට එක් කිරීමට පෙර පැවති තරගයකදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම්ෙ ක්‍රීඩකයෙකු වන ෆිල් හියුස් මෙම ආරක්ෂිත වැස්ම සහිත ස්ථානයට බෝලය වැදී මියගොස් තිබ්‍ෙ.
ඔහු පිටියෙන් ඉවත්වන විට ලකුණු 28ක් ලබා සිටියේය. මැතිව්ස් වෙනුවට ඇන්ජෙලෝ පෙරේරා පිටියට පැමිණ තිබ්‍ෙ.








