Jul
06
බස් ගැන අදත් කතා

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කළේ අද පස්වරුවේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් ද එක්වන බවයි. බස් ගාස්තු සංශෝධනය පිළිබදව පසුගිය ඉරිදා ද ජනාධිපතිවරයා සමඟ බස් සංගම් සාකච්ඡා කරනු ලැබුවා.
එහි ප්‍රතිඵලයක් ලෙස අද දිනයේ තවදුරටත් මේ පිළිබදව සාකච්ඡා කෙරෙන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ. මෙම සාකච්ඡාවට ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ සාමාජිකයන් ද එක්වන බව එහි ලේකම් අංජන ප්‍රියන්ජිත් සදහන් කළා
sutin matin · 470 weeks ago