Jun
23
7 වසරේ සිසුවියන්ට පන්තියේම ලිංගික පාඩම් කියා දුන් විද්‍යා ගුරුවරයා

පෙරියපුල්ම් මහා විද්‍යාලයේ 7 වසරේ ඉගෙණුම ලබන දැරියන් 6 දෙනෙකුට මෙම ගුරුවරයා විසින් පන්ති කාමරය තුල එම දැරියන්ගේ අත් වලින් අල්ලා ශරීරය ස්පර්ශ කරන බවට වාර්තා වී තිඛෙනවා.
ඒ අනුව යාපනයේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් මෙම සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
අදාළ ගුරුවරයා දැරියන්ගේ විද්‍යා විෂය භාර ගුරුවරයා වන අතර ඔහු වයස අවුරුදු 54ක පුද්ගලයෙක් වනවා.
මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුරටත් පරීක්ෂණ කටයුතු සිදු කෙරෙනවා.