three wheeler ලේබලය යටතේ පලකල පුවත් පහතින් දැක්වේ.
Showing posts with label three wheeler. Show all posts
Jan 14

ත්‍රිරෝද රථ රියදුරකු සමග මහමගදී පෙමින් වෙලී විවාහ වීමට කැමති බව කියූ රූමත් තරුණියක තරුණයාගේ නිවසට ගොස් තෙදිනක් ගතකර රත්රන් බඩු සහ මුදල් සොරාගෙන ගිය පුවතක් දැදිගම ප්‍රදේශයෙන් වාර්තා වේ.
Dec 08

ත්‍රිකුණාමලයේ සිට සිමෙන්ති පටවාගත් ලොරි රථයක් ත්‍රිකුණාමලය නුවර මාර්ගයේ තඹලගමුව ප්‍රදේශයේදී අද(08) අළුයම 1.00 ට පමණ ත්‍රිරෝද රථයක් හා ගැටීමෙන් ත්‍රී රෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇත.
Oct 15

හපුතලේ පොලිස් වසමේ වැල්ලවාය - බෙරගල මාර්ගගේ බෙරගල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මීටර් 500ක් පමණ ප්‍රපාතයකට පෙරළී තිබේ.
Sep 18

අද (18) උදෑසන රාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් හා පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.
තව පුවත් කියවන්න » ඊළග පිටුවට යන්න

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.