Aug
14
මෙරට දීර්ඝ කාලීන ප‍්‍රශ්නයක් වන, අලි - මිනිස් ගැටුම අවම කර ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම් ඇතුළු ආරක්‍ෂිත වැඩපිළිවෙලවල් හා කැළෑ නැවත වගා කිරීම් හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසනවා.