Nov
22
ලංකාවේ ප‍්‍රථමයෙන්ම ශිෂ්‍යත්වයෙන් ලකුණු 200 ලබාගත් චාගි බාසුරු සොයා වසර දහතුනකට පසු ගිය ගමන..‘‘වාර්තා තියෙන්නෙ රැකගන්න නෙමෙයි බිදලා තවත් ඉස්සරහට යන්නයි. අද මට හරි සතුටු දවසක්. මීට අවුරුදු 13කට කලින් හොරණ තක්‍ෂිලා මහා විද්‍යාලයේ ශිෂයෙක් විදියට 5 ශිෂ්‍යත්වයෙන් ලකුණු 200න් 200 ම ලබාගෙන ලංකාවෙ විභාග ඉතිහාසයේ වාර්තාවක් තබපු මට ඒ වගේම ඒ හැකියාව තිබෙන නංගිලා මල්ලිලා 10 දෙනෙක් අද බිහිවීම සතුටක්.





