Aug 17

විදුලිය යලි දෙන්න ප‍්‍රමාද වන්නේ සූර්ය විදුලියේ බාධාවෙන්..


රට පුරා විදුලි බලය බිඳ වැටීම යථා තත්වයට පත් කිරීම ප්‍රමාද වීමට හේතු වී ඇත්තේ විදුලි බල මණ්ඩලයේ පූර්ණ පාලනයකින් තොරව ඉන් ජනනය වන විදුලිය පද්ධතියට එක් වීම නිසා බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශකයෙකු පැවසීය.

සූර්ය විදුලි ජනන ධාරිතාව මෙරට විදුලි පද්ධතියට එක්වන්නේ පාලනයකින් තොරව බවත් රට පුරා විදුලි බිද වැටිම් තත්වයකදී කොටස් වශයෙන් යලි බලය සැපයීමේ කටයුත්තට මෙරට බලාගාර වලින් උත්පාදනය කරන ධාරිතාව එක් කිරීමේ තාක්ෂණික දෝෂයක් පැණ නගින බවත් ඔහු කියා සිටියේය.

ඉදිරියේදී මෙවන් තත්ත්වයක් ඇති නොවීම සඳහා සූර්ය බලය ජාතික පද්ධතියට එකතු කිරීමේදී අනිවාර්යෙන්ම පාලනය කළ හැකි තත්ත්වයක් යටතේ එක් කළ යුතු බවත් ඔහු තවදුරටත් පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comment (1)

Loading... Logging you in...
  • Logged in as
CEB still want to purchase electricity from privet enterprises with huge commission. If there is power cut of national grid Solar system should be off with in 10s. While Commissioning CEB check all safety procedures 🤔🤔🤔

Post a new comment

Comments by

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.