Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

Gossip - Lanka OTHTHUKARU News

Gossip - Lanka Latest News

උදේට වැඩට යන්න කලින් සපත්තු දෙක පොලිෂ් කරනවා කියන්නේ වහ කනවා වගේ වැඩක්. පොලිෂ් ටින් එක ඇරගෙන brush එකෙන් පොලිෂ් ගාන අය දන්නවා එකේ තියෙන රගේ. අන්තිමේදී වැඩට යන්න කලින් ඇග පුරා පොලිෂ් ගාගෙන තමයි වැඩේ ඉවර වෙන්නේ. ඔය වැඩේට Oil පොලිෂ් එක ආදේශකයක් වුනාට පැය කීපයක් යනකොට shine එක බහිනවා. ටින් පොලිෂ් එක වගේ shine එක හිටින්නේ නැහැ.

හැබැයි ටින් පොලිෂ් ගලා shine එක එනකම් බ්‍රෂ් කරන එකකත් එපාම කරපු වැඩක්. ඔන්න ඔය කරදර වැඩේට නියම විසඳුමක් The Shoe Guru කියලා දෙනවා. ලෙහෙසියෙන්ම shine එකට කොහොමද පොලිෂ් කරගන්නේ කියලා මෙන්න මේ වීඩියෝවෙන් බලන්න
අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න

Gossip - Lanka Previous News

© 2013-2017 Gossip - Lanka News Email : editor@gossip-lankanews.com
Advertising - Contact Here Editor - Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Hot Gossip - Lanka WALPAL News

Gossip - Lanka PHOTO Gallery

Contact Gossip - Lanka EDITOR