May
02
පොලිස්පති පූජිත් ජයසුන්දර JVP රැළියට (photo)
කොළඹ බී.ආර්.සී පිටියේ පැවැත්වෙන ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැළිය නැරඹීම සඳහා පොලිස්පති පූජිත් විජේසුන්දර මහතා එම ස්ථානයේ සිටින අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වේගයෙන් ප්‍රචාරය වෙමින් පවතිනවා.
ඇතැම්විට පොලිස්පතිවරයා එම ස්ථානයට ගොස් ඇත්තේ එම ස්ථානයේ පවතින ආරක්ෂක තත්ත්වය සොයා බැලීමට විය හැකි බව ඇතැම් පිරිස් පවසනවා.
එසේම ඔහු සියළුම රැළි පවතින ස්ථාන වෙත ගමන් කරන්වටද ඇති බව සමාජයේ කතා පැතිරෙමින් පවතිනවා.