May 16

ජනතාවට වැඩක් කරන්න අවස්ථාව දෙන්න බැරි වුණොත් යනවා

තව නොකී කතා ගොඩයි 
අමනුස්සයන් කවුදැයි නොකියයි (video)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නැගණියගේ අවසන් කටයුතු සදහා යාමට නොහැකි වූ තමන් හත් දවසේ බණ ගෙදරට ගියේ මන්දැයි රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා ඊයේ පැවති ජන හමුවකදී පැහැදිලි කලේය.

තම පියා මිය ගිය අවස්ථාවේදී රාජපක්‍ෂ මහතා තමනට දුරකතනයෙන් අමතා ශෝකය පල කල බවත් එහි කලගුණ සලකන්නට තමන්ට බණ ගෙදරට විනාඩි දෙකකට ගොඩ වූ බවත් ඔහු සදහන් කලේය.

තමන්ගේ එම ගමන කිසිසේත්ම එක්සත් ජාතික පක්‍ෂය අතහැර යාමේ පෙර සූදානමක් නොවන බවද ඔහු දැඩිව කියා සිටියේය.

අදටත් තමන් රාජපක්‍ෂ මහතාට මන්ත‍්‍රීතුමා කියා අමතන්නේ නැති බවත් හිටපු ජනාදීපති ලෙස අමතන බවත් කී ඔහු ඒ මනුස්සකම තමන් සැමදා රකින බවද කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.