May
31
ලංකාවේ මහා ආපදා කාලය පුරාම ආපදා ඇමති අතුරුදහන් රට ඉදන් අද එයි
197 දෙනෙකු මිය ගොස් සියයක් පමණ අතුරුචහන්ව තවත් මය ලක්‍ෂයක් පමණ අතුරුදහන් වූ දැවැන්ත ව්‍යවසනයක් ලංකවට බලපා තිබියදී එම කාලය පුරාම විදෙස්ගතව සිටි ආපදා කලමණකාරණ ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද දිනයේ මෙරටට පැමිණීමට නියමිතය.
ඇමතිවරයා මෙම කාලය තුලදී මෙක්සිකෝවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පැවැත්වූ සම්මන්ත්‍රණයක් සදහා ගොස් තිබින.
මෙම සම්න්ත‍්‍රණය අමතමින් ඇමතිවරයා හදිසි ආපදාවකදී ජීවිත, දේපළ, යටිතල පහසුකම් හා ආර්ථිකයට වන හානිය අවම කිරීම ගැන විශේෂ දේශණයක්ද පවත්වා ඇත.
මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමති දුනේෂ් ගන්කන්දගෙන් මාධ්‍යවේදීන් විමසූ විට ඔහු කියා සිටියේ මෙක්සිකෝවේ සිට මෙරටට ඒමට අවම වශයෙන් පැය 30ත් ගතවන බවත් ඇමතිවරයා නැතද තමන් අදාල වගකීම නිසි ලෙස ඉටු කරමින් සිටින බවත්ය.
කෙසේ වෙතත් මෙම සමුලුව නිමා වුයේ පසුගිය 26 වනදායි.