May
19
නුවරඑළියේ ඓයිතිහාසික තැපල් කන්තෝරුව විකුණයි
ශ්‍රී ලංකාවේ පැරණිතම තැපල් කන්තෝරුවක් ලෙස දෙස් විදෙස් සංචාරකයින් නැරැඹීමට යන නුවරඑළියේ පිහිටි තැපැල් කන්තෝරුව ඉන්දීය සමාගමකට හෝටලයක් දෑමීමට ලබාදීමට ආණ්ඩුව තීරණය කොට ඇත. මේ සතියේදී රැස්වුන ආර්ථික කොමිටිය මේ සඳහා අනුමැතිය ලබාදී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඓතිහාසික වටිනාකමින් යුක්ත ඉංගිරිසින් විසින් 1894 දි බ්‍රිතාන්‍යය ගෘහ නිර්මාණ ශිල්පයේ ටියුඩ්ර් රිවෛල් Tudor Revival architecture අනුව නිර්මාණය කොට ඇති මෙම තැපැල් කාර්යාලය නැරැඹීමට දෙස් විදෙස් සංචාරකයින් මෙන්ම පාසල් ශිෂ්‍යයන් විශාල පිරිසක් දිනපතාම මෙම ස්ථානයට පැමිණේ.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සතු මිල කල නොහැකි මෙම වටිනා දේපල ඉන්දීය සමාගමකට රෙස්ටුරන්ට් එකක් දැමීමට ලබාදීමට තීරණය කිරීම හරහා රටේ වටිනා සම්පත් එහි වටිනාකම හදූනා නොගෙන ආයෝජන අවශ්‍ය යයි කියා මෙසේ විදේශිකයන්ට පැවරීම කොතරම් යෝග්‍ය ද යන්න අනාගතයේ තීරණය වනු ඇත.
– මූලාශ‍්‍ර දේශය