May
11
බන්දු සමරසිංහ මෙරට සිටින ජනප්‍රියතම විකට නලුවෙකි. ඔහු වෙසක් දන්සැල් සහ ඔහු මුහුණදුන් අත්දැකීමක් පිළිබඳව රෑපවාහිනී වැඩසටහනකදී කල කතාවක් අප ඔබට ඉදිරිපත් කරන්නෙමු.
වසර කිහිපයකට පෙර රූපවාහිනී වැඩසටහනකදී කරන ලද මෙම කතාව ඉතාම විනෝදජනක ලෙස ඔහු ඉදිරිපත් කරන අතර අද බොහෝ දෙනෙකු වෙසක් දන්සැල් වන්දනාමාන කරන මොහොතක අප ඔබේ සන්තෝශය උදෙසා මෙය පල කරන්නෙමු.