Apr 04

පාර්ලිමේන්තු ගැබේ එල්ලා ඇති මහා පහන කඩා වැටේ

ශ‍්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සභා ගර්භය මධ්‍යයේ ඉහලින් වහලයේ එල්ලා ඇති අධි බරකින් යුතු විශාල විදුලි පහන ඊයේ දිනයේ හදිසියේම පහලට ඇද වැටී පොලවට අඩි දෙකක් තුනක් පමණ තිබියදී නතර වී ඇත.

මෙම පහනේ නඩත්තු කටයුතු සදහා සාමාන්‍යයෙන් මසකට වරක් විදුලි මෝටර් හා කේබල් මාර්ගයෙන් බිමට ගන්නා අතර ඉන් පසු නියමිත උස මට්ටමෙන් නැවත සවි කරනු ලබයි.

ඉයේ දිනයේ නඩත්තු කටයුතු අවසන් කිරීමෙන් පසු නැවති තිබූ ස්ථානයේ රැුදවීමට යාමේදී පහන පහලට විත් පොලවට අඩි දෙකක් පමණ උසින් නතර වී ඇත.

කෙසේ වෙතත් සේවා අංශ විසින් වහා ක‍්‍රියාත්මක වී නියමිත ස්ථානයෙන් පහන ඔසවා තබා ඇත.

අදාල කටයුතු නිම වන තුරු කිසිවෙකුට සභා ගැබට ඇතුළුවීමට ඉඩ ලබා නොදුනි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.