Apr
12
දෙරණ තහනම් කරන්න දතකන උන්ට චතුර රෙදි හැලෙන්නම කියයි
ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් පත් කරන ලද කමිටුවක් මගින් චෝදනා පහක් සම්බන්ධයෙන් දෙරණ රූපවාහිනී නාලිකාව වරදකරු කර තිබීම ගැන දෙරණ රූපවාහිනියේ මාධ්‍යවේදී චතුර අල්විස් දෙරණ අරුණ වැඩසටහනේදී අදහස් පල කලේය.
පසුගිය ආණ්ඩුව යටතේ තිබූ මාධ්‍ය නිදහසෙන් කොටසක්වත් මේ යහපාලන ආණ්ඩුව යටතේ නැතිවෙන්න යන්නේදැයි මාධ්‍යවේදීන් විදිහට දැනෙන බව ඔහු එහිදී පැවසීය.
පසුගිය ආණ්ඩුව යටතේ තිබූ මාධ්‍ය නිදහසෙන් කොටසක්වත් මේ යහපාලන ආණ්ඩුව යටතේ නැතිවෙන්න යන්නේදැයි මාධ්‍යවේදීන් විදිහට දැනෙන බව ඔහු එහිදී පැවසීය.