Apr
06
පසුගිය පළවනදා හැමොම හදුන්වන්නේ මෝඩයාගේ දවස කියලානේ. ඉතින් මේ දවසෙ “සුභ උපන්දිනයක්” වේවා සයිටම් කියලා මුහුණු පොතට එක්කළ වීඩියෝවක් අපට දැකගන්නට ලැබුණා.
මේ වීඩියෝ එකට ඔවුන් යොදා තිබෙන්නේ “අපේ කාලයේ කෙළවුණු සිහිනයක්” කියලයි.
මේ වීඩියෝ එකට ඔවුන් යොදා තිබෙන්නේ “අපේ කාලයේ කෙළවුණු සිහිනයක්” කියලයි.