Mar
25
‘එයාට අමාරුයි එයා මට ඕනෙ’ විමල්ගේ දියණිය හිරගෙදර ඉදිරිපිට වැළපෙයි
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ බිරිද ශෂී වීරවංශ මහත්මිය සහ රිජ්වේ ආර්ය ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන විමාෂා වීරවංශ දැරිය ඊයේ (24) සවස 4.30ට පමණ මැගසින් බන්ධනාගාරය වෙත පැමිණියහ.
නමුත් ශෂී වීරවංශ මහත්මියට සිය සැමියාගේ සුවදුක් විමසීමට ඉඩක් නොලැබුණු අතර දියණියට ඒ සදහා අවස්ථාව ලැබී තිබිණි.
මාධ්‍යවේදීන් සිය පියාගේ සුවදුක් කෙසේදැයි විමසූ අවස්ථාවේ විමාෂා හඩමින් වැලපෙමින් පවසා සිටියේ ‘එයාට අමාරුයි.. එයා මට ඕනෙ’ යනුවෙනි.