Mar
22
මහානාමය ගේට්ටු කඩාගෙන යශෝදරාවට පනිති [Video]
කි‍්‍රයාදාම චිත‍්‍රපට පරදන මහ ගාලගෝටියක්
කොළඹ මහානාම විදුහලේ සිසුන් පිරිසක් බලහත්කාරයෙන් කොළඹ යශෝධරා බාලිකා විදුහලට කඩා පැනීමත් සමග එහි ඉතා උණුසුම් තත්වයක් හට ගත්තේය.
මහානාම විදුහල හා ඞී.එස්. සේනානායක විදුහල අතර පැවැත්වීමට නියමිත මහා ක‍්‍රිකට් තරගයට සමගාමීව පවත්වන ලද රිය පෙරහරක් අතරතුරු මෙම සිසුන් පිරිස බාලිකා විදුහලට කඩා පැන ඇති අතර එම විදුහලේ ගුරුවරුන් හා දෙමාපියන් පවසන්නේ අදාල සිසුන් පිරිස මත් ගතියකින් සිටිනු දුටු බවයි.
සිදුවීම සම්බන්ධයෙන් මහානාම විදුහලේ එක් සිසුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.