Mar
11
උමාලි ගේත් සාරංග ගේත් විවාහය පිළිබද මේ වන විට අන්තර්ජාල පුර විවිධ වේබ් අඩවි තමන්ගේ පුද්ගලික මතවා ද තුල සිටිමින් පුවත් වාර්තා කරනවා. වෑඩිපුරම කතා බහ වේන පුවතක් වන තෑග්ගට දුන්නු ලේන් පැටියා සම්බන්ධ පුවත මුලින්ම වාර්තා වුනේ 2016.07.16 වැනිදා මව්බිම පුවත්පතේ අතිරේකයකින් උමාලි තිලකරත්ත ලබා දුන්නු සාකච්චාවකින් . එම පුවතට මුලික වුන කතුවරයා මේ සියලු සිදුවීම් අප සමග කියා සිටියේ අප කළ විමසීමක දීය.