Mar
08
තනි රෝදෙන් බයික් එක පදින හැටි යහලුවාට වීඩියෝ කරන්න කියා ශෙහාන් මාරයා තුරුලට ගිය හැටි
නිට්ටබුව – අබතිරිගල මාර්ගයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා.තම මිතුරාට තමන් තනි රෝදයෙන් යතුරුපැදිය පදවන ආකාරය වීඩියෝ ගත කරන ලෙස පවසා එම තරුණයා අධික වේගයෙන් යතුරුපැදිය පදවා ඇති අතර මාර්ගය හරහින් දමන බස් රථයක යතුරුපැදිය ගැටී එම තරුණයා මියගොස් තිබෙනවා