Mar
21
අසාධ්‍ය තත්වයෙන් ප්‍රින්ස් නැවතත් රෝහල් ගත කෙරේ
ප්‍රවීන ගායන ශිල්පී ප්‍රින්ස් උදයප්‍රියන්ත රෝගී තත්වය උත්සන්න වීමෙන් නැවතත් රෝහල් ගතකර තිබෙනවා.
ඒ අනුව කොළඹ ජාතික රෝහලේ 41වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන අතර නිවසේ සිටියදී මෙම රෝගී තත්වය උත්සන්න වී ඇති බවයි වාර්තා වන්නේ.