Mar
13
අගමැති රනිල්ගේ ‘බිග් මැච්’ වීඩියෝවක් සිරසේ පෙන්වයි
"අපි නීතිඥයින්ට සල්ලි හම්බ කරන්න ක්‍රමයක් තමයි මේ ලෑස්ති කරලා තියෙන්නේ"
කොළඹ රාජකීය විදුහල හා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර පැවති ‘නිල් මහා සටන’ ක‍්‍රිකට් තරගය අතරතුර පැවති සාදයකදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් විමසූ ප‍්‍රශ්න කිහිපයකට පිලිතුරු දුන් ආකාරය සිරස රූපවාහිනිය මෙසේ විකාශණය කලේය.