Mar
29
තෝමස් පැරඩේ එකේ මහින්දව අනුකරණය කළ ආදි සිසුවාට එරෙහිව බුකිය රත්වේ
මාතර සෙන්ට් තෝමස් විද්‍යාලය ගියපු පැරඩේ එකේ සිදුවුණ සිදුවීමක් මේ වන විට ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ කතා බහට ලක්වෙමින් තිබේනවා.
මේකට හේතුව වෙලා තියෙන්නේ අදාළ විද්‍යාලයේ ආදි සිසුන් දෙදෙනෙක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විදියට හැඳ පැළදගෙන ඔවුන්ගේ හැසිරීම් අනුකරණය කළ නිසා.
මේ අයගේ එම ඡායාරූප අන්තර්ජාලයේ ජනප්‍රිය වීමත් සමග සමහරු ඔවුන්ට දොස් කියලා තිබුණා. මේ වැඩේ කරපු අය නම් කියලා තිබුණේ විනෝදයට මේ දේ කළ බවත්,කිසිවෙකුට අපහාස කිරීමේ අරමුණෙන් මෙය නොකළ බවත්ය